Skip to content

Lyrics

සිංහල
හිත රිද්දනා තරමට ඔයා කුරිරු වූවත් එදා මා හැරදමා වෙන්වෙයි කියා සිතුවෙ නෑ කිසිමදා ලොව පවසනා ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා ඔබෙන් රැවටුණු තවත් හිටපු පෙම්වතෙකි මා රංචු ගැහෙනා කාලයේ අප හිතවතුන් වී එදා මාව හැමවිට සොයා අවෙත් එක හිතක නැති ඔයා වරදවා සිතුවෙ මා ඔබයි මට හිමි කෙනා පහුවෙලා තේරුනේ රවටීලා මා නිතර ඇමතුම් අරන් මා ගැන සොයා බැලුවෙ ඔයා රිදුනු වාරේ හිතත් හැදුවේ මුසා මැවු ඔබ තමා වරදවා සිතුවෙ මා ඔබයි මට හිමි කෙනා පහුවෙලා තේරුනේ රවටීලා මා හිත රිද්දනා තරමට ඔයා....

More by Gayan Arosha

View all songs by Gayan Arosha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.