Skip to content

Lyrics

සිංහල
තෙදිනි විරාජ - රුවිනි විරාජ රුහුණු සුරාජ - කඳ දෙවි රාජ එරන් මයුර වාහනයෙන් රුපු සෙන් බිඳ වැඩමවන්න වැඩිහිටි කඳු මත වැඩ සිට නර කැළ වෙත සෙත සදන්න කතරගමේ බල මහිමේ දියත පතළ කළ හරින්න අණ වින වස් දොස් තුන් බිය දුරලා සත රැක දෙවන්න මැණික් ගගේ නිමල දියෙන කිලි කුණු සෝදා හරින්න කතතරගමේ බල මහිමේ දියතපතළ කළ හරින්න

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.