Skip to content

Lyrics

සිංහල
සසරේ මහ සයුරේ තනි වූ විට ඔබ පහුරක් වූවා කතරේ ජීවන ගැල පදවනදා ඔබ තරුවක් වූවා මා ආදර පිය ළඳුනේ කරදර බාධක මග අහුරනදා සිනා සෙමින් ඉදිරියට ගියේ සම්පත් පොදි බැඳ දොරට වඩින සඳ කිසිදා ඔබ නැත උඩඟු උනේ මා ආදර පිය ළඳුනේ බර උසුලා ගෙන යන මේ ගමනේ සිවු මංසල් වල විඩා නිවා ඔබ ළඟ නැති නම් ගමන නොයා හැක අත් වැල් සවියයි ඔබ ළඳුනේ මා ආදර පිය ළඳුනේ සසරේ මහ සයුරේ ....

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.