Skip to content

Lyrics

සිංහල
පිපිලා පරවෙන සුවඳ කැකුළු මල් මන්දිර වල නොව පාර දිගේ පිපුණේ මල් නෙළුමට යන පැස බිම තියලා පාර දිගේ නුඹ ඇස යවපන්නේ දුප්පත් මවකගෙ ඇකයේ පරවෙන කැකුළු මලක් වෙත අත පාපන්නේ පරවෙන කැකුළට දිවි දිය ඉස්මට නුඹ නෙත කඳුලැල් පැන් කරපන්නේ කිරි කඳුළක කිරි රස නොහඳුනා කිරි කැකුළන් හට කිරි සොයමින්නේ නුඹ යන මග දිග ඔටුනු පැළද නැති රජවරු හමු වෙයි මග අහපන්නේ

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.