Skip to content

Lyrics

සිංහල
හුදෙකලා මේ රාත්‍රියේ නෙතු නොදියන මේ පැයේ මට තියා ගිය ආදරේ නුඹේ උණුසුම් ආදරේ තනිව හිඳමි මේ රැයේ නිල් තාරකා නිදා නොනිදා දුර ඈතට වී විල්තෙරේ පිපුණු මලකට මුදු හාදුවක් දිදි රත් කොපුල් තලා වැටෙනා කඳුළු පිරිමදී හුදකලා මේ .... රෑ පුරා හෙලූ සුසුම් වලට විරාමය නොදී නුඹ යන්න ගියා දුර ඈතට මටවත් නොපෙනී මං නුඹට දුන්නු ආදරේ නැවත මට නොදී හුදෙකලා මේ ....

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.