Skip to content

Lyrics

සිංහල
බලා හිඳින්නම් ඔබ මගේම නම් දුකින් මියෙන්නම් මා හැරයානම් යළිත් කියන්නම් ඔබ මගේම නම් හෙටත් හිඳින්නම් ඔබ ළඟ රහසින් රැහැයි හඬ තලයි නුඹ ගැන බියක් මට දැනෙයි අහක බලන් ඉන්නට බෑ නුඹත් මට මගේ දනිමි මමත් ළෙන්ගතුකම් අහසටත් වැඩී නුඹේ සෙනෙහසට වැඩි හව්හරණ මට නැතී හඬන්න එපා ඵල නෑ මේ දිවි කතරේ නුඹේම වී උපදින්නම් මං මතු සසරේ මටත් මහමෙරක්වී නුඹ මගේ හිත රැඳී නුඹේ තරම් හොද හිත මම තවත් දැන නැතී බලා හිඳින්නම් ....

More by Dumal Warnakulasooriya

Senehase Gangawa

Dumal Warnakulasooriya

Sindu

සෙනෙහසේ ගංඟාව ආදරේ සඳ එලිය සදාතන මෙත් ගඟුල නුඹයි මගේ අම්මා සඳවන් නුඹයි මගේ අම්මා...

Numba Numbema (Rana Teledrama)

Dumal Warnakulasooriya

Sindu

නුඹ නුඹේම විතරක් නම් නුඹට යන්න තිබුනා මම මගේම විතරක් නම් නුඹේ වෙන්න තිබුනා

Ma Hada Winiwida Dakinna

Dumal Warnakulasooriya

Sindu

(මා හද විනිවිද දකින්න දෑසක් නුඹට තිබුණා නම් මා සිත කියවා බලන්න නුඹේ සිතට හැකි වී...

Kalu Kumara (Gharasarapa Movie Song)

Dumal Warnakulasooriya

Sindu

දිව්‍ය නදී ගලා යාද මුව ඇඳිරිය වෙලාවේ රාඝ ගිණිදුම් පැතිරයේ ඉක්තෑ කලු වලාවේ සේනා ප...

Hingurala kanda

Dumal Warnakulasooriya

Sindu

හිඟුරල කන්ද මුදුනෙන් සඳ නැග එද්දී කුමරිය නුඹයි ඒ සඳ දැක හින හෙන්නි තේ දළුවෙලා...

Eka Diga Kathawak (Sirasa Tv Drama Theme Song)

Dumal Warnakulasooriya

Sindu

කිරුල නුඹ මගෙ නම් කඳුලු ඇයි මෙතරම් රත් කොපුල් මත හාදු තවරා ආදරෙන් ඔබට සමු දෙන්නම...

View all songs by Dumal Warnakulasooriya →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.