Skip to content

Lyrics

සිංහල
දිව්‍ය නදී ගලා යාද මුව ඇඳිරිය වෙලාවේ රාඝ ගිණිදුම් පැතිරයේ ඉක්තෑ කලු වලාවේ සේනා පෑය විස්කම් පාල මායම් එක සැරේ රුහිරුන් සේම කඳුලෙන් පහර දුන්නෙම් එක සැරේ රජෙක් රාජ ගමනේ ඇවිත් බලවු ඒ මහිමේ පැරදුනේ වන්ඩ යහනේ ඉතින් මොටද මට වරුනේ තාරා රාරේ..තාරා රාරේ..තාරා රාරේ තාරා රාරේ..තාරා රාරේ..තාරා රාරේ මේ මිහිමත ඒක ඝෝෂ ඒක ධීර ඒක යාල ඒක ජාල ඒක ස්වාමි ඒක ඝෝෂ ඒක ධීර ඒක ඥාල ඒක ඝෝෂ ඒක ධීර ඒක යාල ඒක ජාල ඒක ස්වාමි ඒක ඝෝෂ ඒක ධීර ඒක නාළ ඒක මහා කෝලහාල ඒක මහා කෝලහාල (රතිදෙවි කොවිනී).. දිව්‍ය නදී ගලා... රජෙක් රාජ ගමනේ... මේ මිහිමත ඒක ඝෝෂ ඒක ධීර ඒක නාද ඒක ජාල ඒක ස්වාමි මේ මිහිමත ඒක ඝෝෂ ඒක ධීර ඒක නාද ඒක ජාල ඒක ස්වාමි ඒක මහා කෝලහාල (රතිදෙවි කොවිනී).. අවුළුවා අති කුජන එහි බලය නොලද විට මා කුවිණි මා කුවිණි මා.......කුවිණි

More by Dumal Warnakulasooriya

View all songs by Dumal Warnakulasooriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.