Skip to content

Lyrics

සිංහල
තරු නෙතින් වෑහෙනා මේ සංසාර වේදනාවේ මාව රඳවා මුලාවේ ඔයා වෙන් වී ගිහින් අදහාගන්න බෑ ඔබදෝ කියා මේ තරු නෙතින් වෑහෙනා මේ සංසාර වේදනා නෙත් ගාව රඳවා මුලා වී ඔයා වෙන් වී ගිහින්....... ඔබ දුන්නා සෙනෙහේ ළමැදේ හොවා රෑ තිස්සේ දෙනුවන් දුක පා කළා ඔබ අන්සතුයිනේ ළං වෙන්න බෑනේ ඔබ එන් නැතත් ආදරේ...... තරු නෙතින් වෑහෙනා මේ සංසාර වේදනාවේ මාව රඳවා මුලාවේ ඔයා වෙන් වී ගිහින්....... ළඟ උන්නු කාලේ තුරුලට වෙලා ඔය හිතට පුදුමයි අමතක වුණා කඳුළින් උපන් ඒ සෙනෙහේ නිමයිනේ මට හිමි නැතත් ආදරේ...... තරු නෙතින්.......

More by Dinithi Sithara

View all songs by Dinithi Sithara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.