Skip to content

Lyrics

සිංහල
හමුවුනේ නෑ ඔබවන් කෙනෙක් මට කියූ ඔබ දැන් දුර ගියා මතකයන් පෙර බොඳවී මැකෙද්දී පැතූ පැතුමන් ගිලිහුනා (රවටලා මා හඬවා තියාලා... ) යන්නෙදෝ වෙන්වී ඔයා හමුවුනේ නෑ ඔබවන් කෙනෙක් මට කියූ ඔබ දැන් දුර ගියා දැනුනෙ නෑ තවකෙකු ඔබේ සතුටවී උන්නා සිතේ ඔබේ මුවගේ සතුට ඇය නම් රැඳෙනු නෑ මා කිසි දිනේ රවටලා මා හඬවා තියාලා.... මා ඔබේ ඔබ ඇගේ නම් විඳිනු බෑ මට තව රිදුම් යන්න ගිය ඔබ දැනුන දා මා තිබුනු සෙනෙහස බොඳ නොමැ රවටලා මා හඬවා තියාලා....

More by Dinithi Sithara

View all songs by Dinithi Sithara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.