Skip to content

Lyrics

සිංහල
නැහැ දුටුවේ ඔය සිනහා කතා යලි පැතුවේ මගේ වෙන්න ඔයා නැත හැඬුවේ නුඹ වෙනත කියා මට රිදුනේ මගේ වරද නිසා කඳුලේ නොරැඳී ගියා සසරේ දුර වැඩි නිසා හැඬුවේ ඔය හිත නිසා සෙනෙහේ වියකී ගියා මුමුණන හිත මැද්දේ ඇයි තාමත් ඉන්නේ නෙතු පියෙනා යාමේ ඔය හිත මා සිඹින්නේ නුඹට රැකපු සෙනෙහේ තනිවී දැන් ගිහින්නේ නුඹට රැකපු සෙනෙහේ තනිවී දැන් ගිහින්නේ ඉකි ලන හද ගැස්මේ නුඹ විතරයි උන්නේ හැම හුස්මක් ගානේ ඇයි කඳුලක් එවන්නෙ තනිය දැනෙන සෙනෙහේ ගොළුවී දැන් හිඳින්නේ තනිය දැනෙන සෙනෙහේ ගොළුවී දැන් හිඳින්නේ නැහැ දුටුවේ ඔය සිනහා .... සෙනෙහේ වියකී ගියා

More by Dilshan Weerasinghe

View all songs by Dilshan Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.