Skip to content

Lyrics

සිංහල
මඟ බලනා ලඟ හිදිනා ඔය හිත මගේ වෙලා මට දිවුරා මඟ අහුරා සුසුමක් කතා කරා... පපුතුරේ ගැඹුරේ රැදී මැවෙනා හැඟෙනා හීනේ ඔයා... යනෙන දිගු ගමනේ හෙවනැල්ල වෙන්නම් මගේ හුස්ම දවටා නුඹ ලඟ තියන්නම් පපුතුරේ ගැඹුරේ රැදී මැවෙනා හැඟෙනා හීනේ ඔයා... මතක නැති සෙනෙහේ ඇරඹුම සොයන්නම් රැදෙන ඔය දිවියේ වසන්තය වෙන්නම් පපුතුරේ ගැඹුරේ රැදී මැවෙනා හැඟෙනා හීනේ ඔයා... මඟ බලනා ලඟ හිදිනා... පපුතුරේ ගැඹුරේ රැදී මැවෙනා හැඟෙනා හීනේ ඔයා...

More by Dilshan Weerasinghe

View all songs by Dilshan Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.