Skip to content

Lyrics

සිංහල
සංසාරයේ පුරා අපි වෙන් වෙලා ඇති ඔබ හින්ද මං හැම භවයෙදී විඳවන්න ඇති මා හඬවලා යන්නට ගියා ඔබ තුටින් නම් මට ඇති... ඔයා මගෙ පණ කියා මගේ විතරයි ඔයා කියා බොරු ගොත ගොතා රැවටුවේ ඇයි මෙමා.. පෙම් කල තරම් මහමෙර තරම් තව දන්නෙ නෑ ඔබ රත්තරන්.... මැව් හීන මාගේ සුන්වී ගිහින් ඔබ ගිහින් මාගේ හුස්මත් අරන්..... ඔයා මගෙ පණ..... ආගිය ගමන් අපෙ මතකයන් මා සිත දවයි ඔබෙ පෙම නමින්.... මැව් හීන මාගේ සුන්වී ගිහින් ඔබ ගිහින් මාගේ හුස්මත් අරන්..... සංසාරයේ පුරා.....

More by Dileepa Saranga

View all songs by Dileepa Saranga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.