Skip to content

Lyrics

සිංහල
දෑතින් මිදී ඈතින් ඉඳී මතකෙන් ඔබේ හීනේ බිඳී හුස්මක් යදී ආලෙන් නුඹේ මා පාරවා සිනා වූවත් මියුලැසී නෑ නුඹ නමින් වස්සලා වෛරයෙ වැසී ගතිනුත් වෙලී හිතිනුත් ඇලී ඉන්නේ කෙසේ අවුලාවි නම් අන් ප්‍රේමයක් නුඹ සන්තකේ මා පාරවා සිනා වූවත් මියුලැසී නෑ නුඹ නමින් වස්සලා වෛරයෙ වැසී පරවූ පැතුම් පිබිදී නමුත් සිත් අන්තයේ නුඹ දුන් රිදුම් සිහිවී යලිත් මා සලිතවේ මා පාරවා සිනා වූවත් මියුලැසී නෑ නුඹ නමින් වස්සලා වෛරයෙ වැසී රාගේ ගැලී රැඟුමන් පෑමුත් මා අත එදා ප්‍රේමෙන් වසා පතිදම් සිඳවන්නට නෑ සිතා මා පාරවා සිනා වූවත් මියුලැසී නෑ නුඹ නමින් වස්සලා වෛරයෙ වැසී (දෑසින් නුරා නොබලන් යලිත් මා දෙස සදා නුඹ ගිය දුරත් මහමෙර තරම් බැලුවද සිතා... ) මා පාරවා සිනා වූවත් මියුලැසී නෑ නුඹ නමින් වස්සලා වෛරයෙ වැසී

More by Dileepa Saranga

View all songs by Dileepa Saranga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.