Skip to content

Lyrics

සිංහල
කෙටි පණිවිඩයෙන් අවසාන ඔබ මගේ අංකෙට එව්ව සම්බන්ධේ අපේ නැවතුම කියා හිස මගේ පෙරදා අතගෑව ඔය දෑතින් මා මැරුවාට වැඩියෙන් දුක මේ හිත හීලුවා (අවංක මා රවට්ටලා අනිවාරෙන් පසුතැවෙයි ඔයා ජීවිතයේ මොනවා කළත් මෝඩියේ ඔබටයි ආදරේ මා... ) එක පාරක් මග හැරුණත් අමතන්නට පෙරදා කලබලයෙන් ඔබ හිටියා අමතන තුරා මා කොහොමද මේ ඔබ ඉන්නේ දවසින් වෙනස් වෙලා හරි පුදුමයි ඔබමද ඒ මා ළඟ හිටියේ කියා හිස මගේ පෙරදා අතගෑව ඔය දෑතින් මා මැරුවාට වැඩියෙන් දුක මේ හිත හීලුවා (අවංක මා රවට්ටලා අනිවාරෙන් පසුතැවෙයි ඔයා ජීවිතයේ මොනවා කළත් මෝඩියේ ඔබටයි ආදරේ මා... ) රවටන්නෑ ඔයාව මා කිසි හේතුවක් නිසා ආදරයෙන් මම හිටියා වෙනසක් නොකර එදා ඔබ සතුටින් නම් ඉන්නේ අද මා අතහැරලා මම සතුටින් සමු දෙන්නම් ඔය හිත නොරිද්දලා හිස මගේ පෙරදා අතගෑව ඔය දෑතින් මා මැරුවාට වැඩියෙන් දුක මේ හිත හීලුවා... කෙටි පණිවිඩයෙන්...

More by Dileepa Saranga

View all songs by Dileepa Saranga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.