Skip to content

Lyrics

සිංහල
තුෂර බිඳුවක් වගේ ආදරය සැලුනා මගේ අහස ගුගුරා රැයේ වැහි පොදක් වැටුණා ස්වප්නයක් සේ හඬයි හදවත මගේ වස්සාන සිහිනයේ ගැලී මන්දාකිණිය හඬනා රැයේ සිතිජ නිම්නය අරා.... චණ්ඩ මාරුත හමා සැඩ තරඟය දිගේ විදුලි සැර සේ නිවි නිවි දිලුණා ඔබේ නෙත්සර මහද රිදවා සෙනෙහෙ ගලමින් පුපුරු ගැසුවා (නෙතේ කඳුලක් දවා... ) තුෂර බිඳුවක්...

More by Dhanushka Prabath

View all songs by Dhanushka Prabath →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.