Skip to content

Lyrics

සිංහල
උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ මාර සේනා හදට කැන්දන යාමෙ ලං වූයේ මේඝ වර්ශා ගලා හැලුනේ සේද යහනාවේ දෝරෙ යන මේ හැඟුම් ගoගා ඔහේ සැලුනාවේ සඳගනාවට සඳලුතල සිප සුව දෙන යාමයේ උණුහුමේ ගිරි තුඩට මී පැණි ගෙනේවී රාත්‍රියේ ආයේ කාලෙකින් ආවෙ නැත්තේ පහල ගං තීරේ ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ ගෙවී යන මේ භවේ ජීවිත ගානෙ සංසාරේ මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබදේ සඳගනාවට සඳලුතල සිප....

More by Dhanith Sri

View all songs by Dhanith Sri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.