Skip to content

Lyrics

සිංහල
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ ලියතඹර ලෙලවා හදමඩල යට දෙන්න මැණිකේ මගෙ පපුවට ගින්දර මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තානෙනේ නා අනෙ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානෙනේ තානෙනේ තනානේ ඉන වට බැන්දාවූ මුතු පොට සැලෙන කොට පන්දම දැවෙනවා හදගිනි ලවා ගෙන වැහි කලුව එනවා නුඹ නැති දාට සිත් අහසම පුරවා අන්දකාරෙක (මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ).. හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තානෙනේ නා අනෙ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානෙනේ තානෙනේ තනානේ

More by Dhanith Sri

View all songs by Dhanith Sri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.