Skip to content

Lyrics

සිංහල
ඔබ නැති රැය දිගු වේ හිමියනි - ඔබ නැති රැය නොගෙවේ ඔබ නැති රැය දිගු වේ සීතල පාළුව ළයට තුරුළු වේ නිදි සුව දෑසට දුර වේ ළඟ නැති ඔබ වෙත සෙනෙහස දැඩි වේ සැක බිය මුසු සිත සෙලවේ ඔබ පියවර හඬ සවනට දැවටේ පියවී එන නෙතු කැළඹේ ඔබ පෙර මග වෙත පා යුග එසවේ අසරණ වන සිත මැළවේ ඔබ නැති රැය දිගු වේ

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.