Skip to content

Lyrics

සිංහල
(ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන් සිරියහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමි).. මල් මකරන්ද දෝතට අරන් නෙතේ කඳුලැලි දරා මම මඟ බලා සිටියා... නෙතු ඝණදුරට තරුවක් වෙලා ඔබ ‍එතැයි සිතා... සිල් බිදලන්න නොහැකි නිසා මම මග බලා සිටියා... ඔබ හීනයක් වගේ.../ නේක දුක් හද රැඳුනා සඳ එළිත් නිවුනා අඳුර මැද තනිවී පවන් රොදකට සවන් දොර හැරුනා (තරු ඇසත් පිපුණා... සඳ ලබන්නී මා සරා සඳ ලඟ මා ... )

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.