Skip to content

Lyrics

සිංහල
කවිය ඔබ තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය ඔබ කවිය ඔබ පද එකින් එක ලියවා සිත කුරුටු ගා මැකුවා ඔබ ලියූ කවි කියවා මන් අසරණව උන්නා යෞවනේ.... තනිකමක් දැනෙනා මොහොතක සිත ඉකිගසා හැඩුවා කවිය ඔබ .../ හොර ඇහින් ඉඟි කරලා සඳ මගෙන් සමු ගත්තා කවි පොතම පොඩිකරලා නිදියන්න මට සිතුනා යෞවනේ.... අත ළඟින් හිඳිනා මොහොතක දුර ඈත බව දැනුනා...... කවිය ඔබ .../

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.