Skip to content

Lyrics

සිංහල
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න මල් පැණි බී බඹරු වගේ රැට නිදන්න අනේ අපට හොඳ නින්දක් නිදියගන්න මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න මදුරුවන්ට ගෙවල් හැඬුවේ රටේ මිනිස්සු පැටවූ හැදෙන තැන් හදන්නේ ගමේ මිනිස්සු මදුරු පිලෙන් ජීවත් වෙයි බොහෝ මිනිස්සු එක නිසයි මදුරු ඇසුර රටේ මිනිස්සු අන්න එක නිසයි මදුරු ඇසුර රටේ මිනිස්සු ට්‍රේනින් දෙන කැම්ප් තමයි ගෝනි පදන්ගු අපේ යුනිට් මැලේරියා බරවා ඩෙංගු පවර්ෆුල් එක වැඩි හින්දා උඩගුයි ඩෙංගු මඩ ප්‍රචාර බොරුමර්දන පිට්ටුද බම්බු මඩ ප්‍රචාර බොරුමර්දන පිට්ටුද බම්බු මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න......

More by Deepal Silva

View all songs by Deepal Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.