Skip to content

Lyrics

සිංහල
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රෑව් පිලි රෑව්දී ඇසෙන ඔබේ හඬ යලි මගේ සවනත වැකෙන තුරා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා දෙලොවක් අතරේ සරන ඔබේ හිත මෙතරම් සසලෙන් නැතුව ඇතී ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දනෙනවා ඇති විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා භවයෙන් භවයේ අහිමව හිමිවන නොපිරූ පාරමිතාව පුරා සමුගනිමුද අපි අපේම වූ මතු බවයක යලි හමු වෙමුයි පතා විඳින්න දුන් ජීවිතය අරන් මං විඳවන්නද මේ භවය පුරා සිත්තම් කරමින්...................

More by Dayan Witharana

Waten eha mal padure

Dayan Witharana

Sindu

වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ .. මිලින උනත් ගණ අදුරේ මල් නෙලන්න නම...

Wasath Kalaya Manaram Oba Malak Wenawa Nam

Dayan Witharana

Sindu

වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම් මගේ උයන් නිකලැල් පිදිලා එනු හැම කල් මම දුරින්...

Thungu Giri Kulu Sipa

Dayan Witharana

Sindu

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක්...

Supun Sande Kalum Pire

Dayan Witharana

Sindu

සුපුන් ස‍ඳේ කැලුම් පිරේ විල්තෙරේ පියුම් පිපේ සිහිනෙන් ඔබ සිහිවී හිඳියි දෝ කෙසේ ඔ...

Sitha Ma Soragena Giye Ayda Daffodil Male

Dayan Witharana

Sindu

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිම වාගේ සුන්දර හසකැන් රදවා හදේ මුමුණා කියන...

Sitha Mage Kiyana De

Dayan Witharana

Sindu

සිත මාගේ කියනා දේ සිහිනෙන් මෙන් ඇසෙනා නෙතු මාගේ දකිනා දේ සැබැවින්දෝ සිතෙනා නෙතු...

View all songs by Dayan Witharana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.