Skip to content

Lyrics

සිංහල
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිම වාගේ සුන්දර හසකැන් රදවා හදේ මුමුණා කියන්නේ නල රැලින් කඳු මානයේ ඔබ තාම මාගෙමයි වසත්කල යවුවනියේ ඔබ තාම මාගෙමයි වසත්කල යවුවනියේ දුර ඈත ගං තෙරේ සැඩ සීත මාරුතේ වෙලී අත ඈ දෑත ගෙන මා හීන් වැහි කෝඩයේ මුව කමල ආදරෙන් සිප ගතිමි සීරුවෙන් හැගුම් මතකයි රැදුන නෙතගේ එවන් සැන්දෑ කලේ හිත මා සොරාගෙන .... විලෝතුරු මං පෙතේ සඳ උවන පිපි රැයේ කෝල ලෙස ඈ දෑස සැලුවේ දෑල වැල් පාලමේ හද විලම ආදරෙන් සසල විය මුදු සරින් හැගුම් සොදුරුයි රැදුන මතකේ එවන් සැන්දෑ කලේ හිත මා සොරාගෙන ....

More by Dayan Witharana

Waten eha mal padure

Dayan Witharana

Sindu

වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ .. මිලින උනත් ගණ අදුරේ මල් නෙලන්න නම...

Wasath Kalaya Manaram Oba Malak Wenawa Nam

Dayan Witharana

Sindu

වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම් මගේ උයන් නිකලැල් පිදිලා එනු හැම කල් මම දුරින්...

Thungu Giri Kulu Sipa

Dayan Witharana

Sindu

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක්...

Supun Sande Kalum Pire

Dayan Witharana

Sindu

සුපුන් ස‍ඳේ කැලුම් පිරේ විල්තෙරේ පියුම් පිපේ සිහිනෙන් ඔබ සිහිවී හිඳියි දෝ කෙසේ ඔ...

Siththam karamin

Dayan Witharana

Sindu

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රෑව් පිලි රෑව්දී ඇසෙන ඔබේ හඬ ය...

Sitha Mage Kiyana De

Dayan Witharana

Sindu

සිත මාගේ කියනා දේ සිහිනෙන් මෙන් ඇසෙනා නෙතු මාගේ දකිනා දේ සැබැවින්දෝ සිතෙනා නෙතු...

View all songs by Dayan Witharana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.