Skip to content

Lyrics

සිංහල
නමක් නොදන්නා මලක් පිපී තනිවී හිඳී ප්රභාතයෙන් නමක් නොදන්නා රුවක් ගැටී දෙනෙතේ වෙලී සමාධියෙන් පෙරුම් පිරූ හැටි දන්නේ මල පමණයි පෙති ඇරෙනා තුරු ලොවක් පෙලූ දුක දන්නේ නෙත පමණයි ඔබ දකිනා තුරු ඔබ දකිනා තුරු පැතුම් තඩාගය ඉතිරී ඔබ දෙනෙතයි මට පිදුවේ මධු සුපෙම් සරා රැය නිමවී ඔබ පමණයි ළඟ රැඳි මා සඳු ළඟ රැඳි මා සඳු

More by Dayan Witharana

Waten eha mal padure

Dayan Witharana

Sindu

වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ .. මිලින උනත් ගණ අදුරේ මල් නෙලන්න නම...

Wasath Kalaya Manaram Oba Malak Wenawa Nam

Dayan Witharana

Sindu

වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම් මගේ උයන් නිකලැල් පිදිලා එනු හැම කල් මම දුරින්...

Thungu Giri Kulu Sipa

Dayan Witharana

Sindu

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක්...

Supun Sande Kalum Pire

Dayan Witharana

Sindu

සුපුන් ස‍ඳේ කැලුම් පිරේ විල්තෙරේ පියුම් පිපේ සිහිනෙන් ඔබ සිහිවී හිඳියි දෝ කෙසේ ඔ...

Siththam karamin

Dayan Witharana

Sindu

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රෑව් පිලි රෑව්දී ඇසෙන ඔබේ හඬ ය...

Sitha Ma Soragena Giye Ayda Daffodil Male

Dayan Witharana

Sindu

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිම වාගේ සුන්දර හසකැන් රදවා හදේ මුමුණා කියන...

View all songs by Dayan Witharana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.