Skip to content

Lyrics

සිංහල
පරිස්සමට තියාගන්න හිත මට දිලා හදිස්සියට සෙනෙහස නුඹ දුර අරන් ගියා කඳුළු බිංදු එකතු කරමි ඇස් දෙකට හොරා සුසුම් මියෙන මොහොතෙදී ළඟ ඉන්නයි ඕනා කඳුළු ඒවි හිත ගැහේවි නුඹ මකත් වෙලා දුරක යාවි ළඟ හිඳිවි මතක තනි වෙලා රණ්ඪු වලත් අප දුටුවේ ආදරය තමා එනතුරු මඟ බලා ඉන්නේ හීන මව මවා පුංචි හිනාවම මගේ මුළු ජීවිතය උනා අපි දෙන්නට දෙන්නා උන්නේ පණ වගේ එදා හිතේ හිර කරන් මෙතුවක් කල් නුඹ තැවුනා ඉඩෝරයට අහස හරිම ආදරේ කළා පරිස්සමට තියා ගන්න ....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.