Skip to content

Lyrics

සිංහල
පණ සේ ලංවීලා සිත් සේ පෙම් බන්දා ඇයිදෝ හැරයන්නේ මා නැතිදෝ හද උණුවෙලා උමතුයි හැඟුමන් පාරයි මතකෙන් සිහිවේ තැනුනු පෙම් මාළිගා ආයේ මා රැදිලා ගෙනයන් ඔබේ කරලා පණ සේ .... නිදිගත් දෙනුවන් ඇහැරෙයි කඳුලින් දවමින් සෙනෙහෙ පෑ ප්‍රාර්ථනා එන්න මා ප්‍රේමී වෙලා ගෙනයන් ඔබේ කරලා සන්තාපේ ගිලිලා විරහා ගී ගයාලා ඉන්නෙදෝ දෙතැනක වෙලා හිදිමිදෝ අපි අපේ වෙලා

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.