Skip to content

Lyrics

සිංහල
පමා වෙලා මුණ ගැහුනු නිසා දරාගන්න බැරි කඳුළු උනා මගේ හිතත් මට අහිමි වෙලා ඔයා මගේ පණ වෙලා නිසා කවිකාර ඇස් දෙකේ පෙම හංගලා මට ආයේ ඔබ වාගේ තවකෙක් එපා තවම මං ඔය රුවේ අතරමං වෙලා බලා ඉන්නේ මගේ වෙනකන් හුස්ම මගේ ඔයා පමා වෙලා .... පිටු පාලා යන දිහා හොරහින් බලා දුර ඉදන් හඩන්නම් ඔබ සතුටින් සිතා මතු භවේ හමුවෙලා යලි ලං වෙලා තුරුලට කරන් හඬන්නම් විඳි දුක නිසා පමා වෙලා ....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.