Skip to content

Lyrics

සිංහල
නුඹ කාටදෝ ආදරේ සරසවියෙ මල් අතරෙදි නුඹ කාටදෝ ආදරේ රුදු බඹරුන් පිරී මල් උයනේ සැදි සුළගේ පියාපත් විදා මල් ලෝකයම රවටලා නුඹ කාටදෝ ආදරේ .. හෙට දවසක් උදා නුඹ සළු පළදලා සරසවියෙන් යයි හී මිදී උදහාසේ යයි ඔබ රැදී නුඹ කාටදෝ ආදරේ ....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.