Skip to content

Lyrics

සිංහල
මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින් රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින් කොයි කාට වූවාද දුක් මේ තරම් ඇවිලෙන්නෙ පෙම් පතක ලිය වු වදන් අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම් කොයි කාට වූවාද මේ දුක් සුසුම් ඉවසන්න හැකිවේද දුක් මේ තරම් ළා රෝස මල් උයනෙ අපි පෙම් කළා මල් වලට බඹරුන්ට පෙම් ගී ලියා ඒ කාලෙ ආයේ යළි එන්නෙ නෑනේ මධුමල් පිපේවී ද නුඹෙ ලෝකයේ කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ පෙම් සිතක ඇති මහිම දැනෙනා දිනේ යළි එන්නෙපා දැන් සිත සෑදුවා මං නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේ

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.