Skip to content

Lyrics

සිංහල
මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා නුඹ හින්ද මං වින්ද දුක නුඹට දැනෙනු එපා (ඒ වේදනාව බර වැඩියි ) එය නුඹට උහුලන්න බෑ.... මතකයිද ඔබ දුන්නු මුල් හාදුව මගෙ ඇස් තෙමුණා ඒ හැඟුම උහුලන්නට ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව නුඹ ඉන්න යන තැනක සතුටින් හෙට... යළි දිනක හමුවන්න මම පතමිනි බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමි රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි පුරවන්න බැරි වේවි නුඹ නැති තනි... මං හින්දා කවදාවත්...

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.