Skip to content

Lyrics

සිංහල
කඳුළු උනන ඔය ඇස් දෙක පෙන්න පෙන්න හැමදාකම එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ ලෝකයාට නොපෙනුනාට මහ ගින්නක් පත්තු වෙනවා ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ ඔබට පිදූ මගේ සෙනෙහස ඇයට පිදූ සුන්දර රැය අද ලස්සන නෑ වැලපෙමි කඳුළු මාළිගේ හදාගන්න හිත චුට්ටක් සමාදෙන්න මට හෙටවත් රිද්දනකොට ඉහිලුම් නෑ කඳුළු ඇස් දෙකේ කඳුළු උනන .... කවි කල ආදර සිත්තම් මැකී ගියා උණු කඳුලින් මං දන්නවා වේදනාව ඔබේ හදවතේ ඔබ මට පිදුවේ පියුමක් මං පිදුවේ මහ ගින්නක් හිත ඇතුලින් මමත් හඬමි මගේ වස්තුවේ කඳුළු උනන ....

More by Damith Asanka

View all songs by Damith Asanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.