Skip to content

Lyrics

සිංහල
පාට පාට සමනල තටු මද පවනේ පාවෙනවා රන් හිරු රටා වියා රන් දෙරණත සරසනවා... සාධු කියා සිරිපාදේ කන්ද නගිනවා සාධු සාධු බුදු සාධුගේ පාද වඳිනවා... රතු නැන්දා රසට හැදුව අග්ගල කන් ඩෝං පුතා කළු මාමාගේ අත අල්ලා හෙලේ නංගින් ඩෝං පුතා... සාධු කියා... ඉඳිකටුපානේ සීතල ඇඟ දැවෙටනවා ගිලී මලේ කළු නංගිගෙ දත් වෙවුලනවා සමනල ගිර හිස මුදුනින් ඉර බැබෙලනවා හිරු රැස් බුදු රැස් විහිදා ලොවට බෙදනවා... සාධු කියා...

More by Damayanthi Jayasuriya

View all songs by Damayanthi Jayasuriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.