Skip to content

Lyrics

සිංහල
කඳුලින් අවසන් වන පෙම් පුවතට හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත මේ මල් යෞවනයේ සිරකරලනු බැරි සෙනෙහෙ හැඟුම් දිය උතුරා පිටාර යයි දෙනෝදහක් ඇස් වලින් රිදුම් ලැබ පෙම් සිත් බලා හිදී උහුලා ගනු හැකිවෙද මේ සෙනෙහස සිඳී බිඳී යා නම් කඳුලින් අවසන් .... සිහිලස රැඳි තුරුලතා ගුලාවක සඟවා මා පැතුමන් පියා සරන්නට එපා බිඟුන් ලෙස රහසින් දැක අන් මල් උහුලා ගනු හැකිවෙද ඔබ උණුහුම නිවී මැකී යා නම් කඳුලින් අවසන් ....

More by Damayanthi Jayasuriya

View all songs by Damayanthi Jayasuriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.