Skip to content

Lyrics

සිංහල
ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලෝව අම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක් තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක් කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්යන්නට පෙර මදුසමයට දෙන්න ලොකු දුකක් පොත් මිටියක් මල් කලබක් ඌවා අද ඔබේ දෑතේ රන් මුදුවක් දිදුලයි ඔබෙ සුරතේ සතුටු සිනා මැද්දේ මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ සිතා ගන්න බෑ ටිකෙන් ටික බිදෙන් බිඳ අපි ආවද මේ තරම් දුර..........

More by Daddy

View all songs by Daddy →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.