Skip to content

Lyrics

සිංහල
රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා හිරිහැර කළා කරදර කළා මල්සරා ආදරේ දැනුනා හිත සළු පුරා ශෘංගාර හීනේ තියන්නට එපා තනියෙන් ඉන්නට බෑ කෙතරම් දුරයිද ජීවිතේ දමා යන්නටත් බෑ මෙතරම් සොඳුරුයිද ආදරේ හිතා ගන්නටත් බෑ මටනම් ආදරේ දැනුනාදෝ ජීවිතේ වින්දාදෝ මං ඔබව ඉම්බා මාගේ ජීවේ රෑ තිස්සේ ඇවිල්ලා..../ ආදරේ කියන්නේ නෑ මෙතරම් දුප්පත් දෙබස මගේ හීනය දකින්නේ නෑ මෙතරම අන්ධයි දෑස මගේ නිහඩව ඉන්නෙත් නෑ මමනම් ආදරේ රල වගේ ගලනවා ගඟ වගේ මං ඔබව ඉම්බා මාගේ ජීවේ හිත අගුළුලා හිටිය හින්ඳා ඔබ ඇවිත් දොර කවුළු බින්දා මගේ ජීවිතේ ඔබම හින්දා මසිත බැන්දා ඔබව ඉම්බා .. රෑ තිස්සේ ඇවිල්ලා....

More by Daddy

View all songs by Daddy →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.