Skip to content

Lyrics

සිංහල
රෑක එක රෑක ඔබ ඈත පාට නිල් පාට ඒ අහස සඳට තරු සේම මටද සඳට තරු සේම මටද ඒත් මම නම් අද තනිව අද රෑට ඔබ නැතිව.... සුවඳ මල් සුවඳ මං ආස නැතුව සිත තැවෙන ඒ සුවඳ ලොවක දෙව් ලොවක මිහිර දහර දිය දහර ගලයිද අඳුරු මගෙ යහනේ සුව සදලා ඔබ නැතිව....අද රෑට ඔබ ඈත මද සුළඟ ගෙන හමන ඔබේ ඔය සුවඳ දැනිලා දැනිලා.... ඔබ නැතුව අඩ අඳුරෙ සරාගී හැඟුම් පිරිලා පිරිලා හැඟුමන් පනස් අටක මා විලිලා ඔබ නැතිව....අද රෑට

More by Daddy

View all songs by Daddy →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.