Skip to content

Lyrics

සිංහල
මල් ලෝකේ රාණි මල්සර දෝණි මධුභාෂිණියෙ මගෙ මාලා කෝමල පානි නයනේ සුභානේ සනසනු මා පෙම් පාලා මා හද විල සරසාලා ආදර මල හැඩවීලා මා සනසා ඉඟි පාලා රඟන්න චල ලෝචනී මල් ලෝකේ රාණි මල්සර දෝණි මධුභාෂිණියෙ මගෙ මාලා කෝමල පානි නයනේ සුභානේ සනසනු මා පෙම් පාලා මේ මුළු ලොවම එපාවේ මගෙ රස රැජින හිනාවේ සම්පත සතුට ගෙනාවේ ඔබ නේද මධු රාජිනී මල් ලෝකේ රාණි මල්සර දෝණි මධුභාෂිණියෙ මගෙ මාලා කෝමල පානි නයනේ සුභානේ සනසනු මා පෙම් පාලා

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.