Skip to content

Lyrics

සිංහල
හිරිමල් වයසේ හීන ලොව සැරිසරා රංචු ගැසි කෙළි දෙලෙන් එදා ඔච්චමට වගේ දෙතෝලේ තැබූ දුම්වැටියේ අතරමං කළේ ඇයි මගේ ජීවිතේ සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න අම්මේ (සුවඳ දැනෙයි ඔබගේ....... ) සුරාවිතෙන් දෙතොල තෙමි මත් රකුසා ළඟම රැඳී පෙම්වතියද හැර ගියා වැහැරුණු කය හැරදමා සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න අම්මේ (සුවඳ දැනෙයි ඔබගේ....... ) විලංගුවෙන් දෑත වෙලී සිරගත වී අඳුරු බිමේ කවුරුවත් නැති වෙලා මැරි මැරි ඉපිද මැරි සමාවෙන්න සමාවෙන්න සමාවෙන්න අම්මේ (සුවඳ දැනෙයි ඔබගේ....... )

More by Colvin

View all songs by Colvin →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.