Skip to content

Lyrics

සිංහල
ලේ කිරි කර පොවලා දහ දුක් විඳිමින් නුඹ උස් මහත් කළේ මගේ දෑසින් මේ පව දැකගන්න නොවේ (මා පුතුනේ ඇයි මා සිත රිදවා මත් රකුසා වෙත ගොදුරු වුණේ..... ) ඔබේ වදන් මග හැරිය නිසා සමාජයෙන් මා කොන් වීලා (නිසි මග එන්නට කාලය දෙනු මැන මගේ අම්මේ මට වෙන්න සමා..... ) නුඹගේ ළඟ සිටි ඒ මිතුරන් නුඹව හැරදමා පලා ගිහින් නිසි මග එනතුරු ඉවසුම් නෑ මව් සිතකට පුතුනි මොහොතක් (නිසි මග එන්නට කාලය දෙනු මැන මගේ අම්මේ මට වෙන්න සමා..... ) පුතුනේ නුඹ විඳිනා දඬුවම් මමත් විඳිනවා මගේ සිතින් මව් කෙනෙකුට උහුලන්නම බෑ තම පුතු විඳනා මේ දඬුවම්..... (නිසි මග එන්නට කාලය දෙනු මැන මගේ අම්මේ මට වෙන්න සමා..... )

More by Colvin

View all songs by Colvin →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.