Skip to content

Lyrics

සිංහල
නාමල් ආයේ පිපුණාවේ නෑ මං ආයේ විමසන්නේ ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා විශ්වාස කරගන්න බැරි වූ නිසා කකියයි මගේ මනස රිදවූ නිසා කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා නාමල් ආයේ පිපුණාවේ නෑ මං ආයේ විමසන්නේ සිත ගත දෙක සනසාලා මගෙන් වෙන්වීලා කෙනෙක් සනසාලා මගෙ පාමුල වැඳ වැටිලා ඔබ කීවත් නෑ කියලා නෑ මං ආයේ පිළිගන්නේ නාමල් ආයේ පිපුණාවේ දුක සැප දෙක මගේ ජීවේ දරන්නට ආවේ ඔබයි සැනසූවේ මගෙ ආදර සිහිනය වී ඔබ‍ගේ රුව ඇත බොඳවී නෑ මං ආයේ විමසන්නේ නාමල් ආයේ පිපුණාවේ ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා විශ්වාස කරගන්න බැරි වූ නිසා කකියයි මගේ මනස රිදවූ නිසා කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා නාමල් ආයේ පිපුණාවේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.