Skip to content

Lyrics

සිංහල
මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා දේදුන්නක සඟවලා දෙතොල් රස සලා ඔබ මගේ මුළු ජිවිතයම රඟහලක් කළා.... සඳ විමනේ විසිතුරු පවසා නෙත් එළියේ තොරතුරු විමසා පිය වදනේ සළුවද දවටා සැනසිල්ලේ උණුසුම ගවසා ඔබ නළවන්නම් මම ඔබ සනසන්නම්... නොමියනසුළු ආදරය කතා කියන්නම්.... සඳ මඬලේ සොමිගුණ මාවලා පිනිබිඳුවක සිහිලස ඔතලා මල් කෙමියක මධුරස සොයලා සල් අරණක පවනැලි නිවලා ඔබ නළවන්නම් මම ඔබ සනසන්නම්... නොමියනසුළු ආදරය කතා කියන්නම්....

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.