Skip to content

Lyrics

සිංහල
වතුර නාලා.... (වතුර නාලා තෙත කොන්ඩේ කඩාලා ඉන වටේ තදට මල් ඉහිරුණු චීත්තේ ඇඳලා රන් කොතලේ උඹේ උකුලේ තියලා මගේ සුරංඟනි කොහොද යන්නේ නිතඹ සලාලා වතුර නාලා.... ) (ඇස් නටවාලා රතු තොල් විදහාලා.... ) (හා පොඩ්ඩක් හිනාවෙන්නකෝ.... ) මගේ සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ..... වතුර නාලා...../ (මල් පෙති වාගේ කම්මුල් ඔයාගේ.... ) (නිල් මැණිකෙන් දෑස තනාලා.... ) මගේ සුරංඟනී දේදුන්නෙන් ඇහිබැම තියාලා..... වතුර නාලා...../ ඇස් නටවාලා..../ වතුර නාලා.....

More by Christopher Paul

View all songs by Christopher Paul →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.