Skip to content

Lyrics

සිංහල
රෝස මලක් දුටුවම සිහි වෙන්නේ ඔබව සුදා කොහෙද කියා ඔබ ඉන්නේ නෑ අනේ මේ මා දන්නේ දැන්... සිහි වෙනවද ඔබටත් මාව මට සිහිවෙනවා වගේ යලි හමුවුණා ඔය සුදු මුහුණ දැක ගන්නට ඇති ආසාව කවදා ඉටු වේවිද සිහිනෙක සැංගී එනවද ගයන්නම් පෙම් ගීතේ රෝස මලක් දුටුවම... මට මතකයි වැලිබත් ඉව්වා අපි දෙන්නා අබුගානේ ඔබ හැමතිස්සෙ මා පසුපස්සේ ලුහුබඳිමින් වෙලී වලා දිව්වා කිරි බැබලෙන සඳ පානේ තවමත් එව්වා මගේ මතකෙන් නැහැ වෙන් වීලා රෝස මලක් දුටුවම...

More by Christopher Paul

View all songs by Christopher Paul →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.