Skip to content

Lyrics

සිංහල
මගේ සිත රිදවා සිතුවිලි රවටා දමා දුර ගියා දුක් ගින්නේ හද මාගේ අවුලා පාරවා ඒ මැව්ව හීනේ සුන් වී මා තනිවුණා... රුව දුටුදා පෙම් බැන්දා නුඹට මා එදා පියමැන්නා නුඹ හා මා තුරුලේ වෙලී මතක මා හා තනිකර දමා දුර ගියේ ඇයි හඬවා මෙසේ ඉවසන්නේ කෙලෙස මා දුක් වාවනු බෑ මේ ලෙසේ... මගේ සිත රිදවා... දුක් කඳුලින් හිත සුසුමින් අතරමං වී මා තනි වූ දා හිත හදා ගන්නේ කෙසේ කඳුළු වැටිලා මා දෙනෙත රතු වී හිත කටුගෑවේ ඇයි මේ ලෙසේ තනිවෙන්නම් ඒ මතක අතරින් නුඹ හට දුක් නොම වනු මැනේ... මගේ සිත රිදවා...

More by Chillie

View all songs by Chillie →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.