Skip to content

Lyrics

සිංහල
වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන්කළේ වෙන්වෙලා ගියා නිසා හදවතක් රහසේ හඩනවා ඇයි අපිට අපි පෙම්කළේ ලෝකෙන් වහන් වී බෑ ඉන්න ලංවිලා අපි කෙරුව වරදක් නිසා ආදරේ නිසා අපි දුක් විදිනවා වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන්කළේ යන්නට හදද්දී හිතටම වහන් වී අපි උන්නු මතකේ නිසා ආදරේ නිසා ඇස් අඩනවා

More by Chethana Ranasinghe

Sanda Maki Giya (Sihina Soya Theme Song)

Chethana Ranasinghe

Sindu

සඳ මැකී ගියා තරු නිවී ගියා කණාමැදිරි ගී සමගින් ගිලිහී වැටුණා එබී පොර කකා අඳුර අත...

Ridawanne Hadawanne Ai Mey Tharam

Chethana Ranasinghe

Sindu

රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම් ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම් හද මඩල සනසන්න ඔබ එනවන...

Rathu Rosa Mal Unmadini

Chethana Ranasinghe

Sindu

රතු රෝස මල් උන්මාදිනී ඔබ ඉන්න මට ලං වෙලා සඟවන්න මා ඔබෙ උණුසුමෙ මේ සීත යාමේ පුරා

Pem Kale Ai

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන් කලේ වෙන් වෙලා ගිය නිසා හ...

Nil Wan Jalase

Chethana Ranasinghe

Sindu

(නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ කිමිදෙන්න පීනා හදවිලේහි මාගේ...... ) සඳකැන් වැටිල...

Nokiyuwa Adare

Chethana Ranasinghe

Sindu

නොකියුව ආදරේ හිත දැවෙනවා හිත ගාව ආදරේ දළු දානවා දැක ගන්න ආයේ නෙත හොයනවා නොපෙනෙන්...

View all songs by Chethana Ranasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.