Skip to content

Lyrics

සිංහල
රතු රෝස මල් උන්මාදිනී ඔබ ඉන්න මට ලං වෙලා සඟවන්න මා ඔබෙ උණුසුමෙ මේ සීත යාමේ පුරා රිදවා ඔබේ දෑස කඳුලින් තෙමා හිනැහෙන්න බෑ හීනයෙන්වත් සදා ඔබෙ සතුට මගෙ කඳුල ළඟ යැයි කියා පවසන්න මියැදෙන්න කඳුළැල් සලා අපේ ආදරේ හීන වැස්සක් වගෙයි සත්තයි ඔබේ තුරුලේ උණුහුම දැනේ රතු රෝස මල් .... ඉඩදෙන්න සැනසෙන්න තව ලංවෙලා ඔබෙ හුසම විඳගන්න දෙතොලග තියා මගෙ හීන සරසන්න සුවඳක් වෙලා සුසුමේ වෙලී ඉන්න මාගේ වෙලා අපේ ආදරේ හීන වැස්සක් වගෙයි සත්තයි ඔබේ තුරුලේ උණුහුම දැනේ රතු රෝස මල් ....

More by Chethana Ranasinghe

Wawana Bari Nisa

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන්කළේ වෙන්වෙලා ගියා නිසා හද...

Sanda Maki Giya (Sihina Soya Theme Song)

Chethana Ranasinghe

Sindu

සඳ මැකී ගියා තරු නිවී ගියා කණාමැදිරි ගී සමගින් ගිලිහී වැටුණා එබී පොර කකා අඳුර අත...

Ridawanne Hadawanne Ai Mey Tharam

Chethana Ranasinghe

Sindu

රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම් ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම් හද මඩල සනසන්න ඔබ එනවන...

Pem Kale Ai

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන් කලේ වෙන් වෙලා ගිය නිසා හ...

Nil Wan Jalase

Chethana Ranasinghe

Sindu

(නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ කිමිදෙන්න පීනා හදවිලේහි මාගේ...... ) සඳකැන් වැටිල...

Nokiyuwa Adare

Chethana Ranasinghe

Sindu

නොකියුව ආදරේ හිත දැවෙනවා හිත ගාව ආදරේ දළු දානවා දැක ගන්න ආයේ නෙත හොයනවා නොපෙනෙන්...

View all songs by Chethana Ranasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.