Skip to content

Lyrics

සිංහල
මා ඇති තරම් රිදවලා හීන පොඟවා තියා ඇයි ගියේ වෙන් වෙලා ඔබේ සෙනෙහේ නොදැනිලා හිත ඔහේ ඉගිලිලා එ දෙනෙතේ පැටලුනා ඔබව මට අයිති නෑ මටද ඔබෙ වෙන්න බෑ සසර වසනා තුරා අපට ලං වෙන්න බෑ පෙම් හීන කදමලු බැඳගෙන මා ලංවුනේ ඒ හීන සැනෙකින් වියැකී අඩපණ වුනේ හමු වෙන්නෙ නෑනේ ආයේ ඔය ඇස් ඔබේ වෙන්වීලා ඉමු මේ භවේ ඔබව මට ඉයිති නෑ මටද ඔබෙ වෙන්න බෑ සසර වසනා තුරා අපට ලං වෙන්න බෑ හිටි කාලෙ මාගේ තුරුලේ හීනෙන් වගේ සිහි වෙද්දි වාව ගන්න බෑ හිත මාගේ හමු වෙන්නෙ නෑනේ.... මා ඇති තරම් රිදවලා....

More by Chethana Ranasinghe

Wawana Bari Nisa

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන්කළේ වෙන්වෙලා ගියා නිසා හද...

Sanda Maki Giya (Sihina Soya Theme Song)

Chethana Ranasinghe

Sindu

සඳ මැකී ගියා තරු නිවී ගියා කණාමැදිරි ගී සමගින් ගිලිහී වැටුණා එබී පොර කකා අඳුර අත...

Ridawanne Hadawanne Ai Mey Tharam

Chethana Ranasinghe

Sindu

රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම් ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම් හද මඩල සනසන්න ඔබ එනවන...

Rathu Rosa Mal Unmadini

Chethana Ranasinghe

Sindu

රතු රෝස මල් උන්මාදිනී ඔබ ඉන්න මට ලං වෙලා සඟවන්න මා ඔබෙ උණුසුමෙ මේ සීත යාමේ පුරා

Pem Kale Ai

Chethana Ranasinghe

Sindu

වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා ඇයි අපිව අපි වෙන් කලේ වෙන් වෙලා ගිය නිසා හ...

Nil Wan Jalase

Chethana Ranasinghe

Sindu

(නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ කිමිදෙන්න පීනා හදවිලේහි මාගේ...... ) සඳකැන් වැටිල...

View all songs by Chethana Ranasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.