Skip to content

Lyrics

සිංහල
හිරු කුමරී නුඹයි මගේ අහසේ එළිය වූ සඳ සාවී නුඹයි මගේ අදුරේ පෑයූ වළාකුළු බරවූ මේ දිවියේ සෙවනැන්න නුඹයි සසරේ සෙවනැලි මල් අතුරා සිත් යායට පායනා නුඹෙ මුහුණේ දකිනා සිනහා නෙතු ලඟ පායලා නිල් දෙනුවන්ගේ සෙනෙහේ මගෙ දිවියේ සැගවුනා සමනළියක් රොන් අරන් පියඹා මගෙ තුරුලේ හිනැහුනා හිරු කුමරී ....

More by Chathura Rathnayake

View all songs by Chathura Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.