Skip to content

Lyrics

සිංහල
මිතුරු මිතුරියන් වගේ සොයුරු සොයුරියන් වගේ එකම පවුලේ අය වගේ එකට රොක් වෙමු ක්‍රිකට් world cup එකේ උණුහුම පපුවට දැනේ වාඩිවෙන්න තියෙන තැනක ටෙලිවිෂන් වටේ කුසලානය අරගෙන ඒවි ක්‍රිකට් තරු අපේ කිසි බයක් සැකක් හිතෙන් තියාගන්නෙපා හිතේ ශ්‍රී ලංකා අපි ශ්‍රී ලංකා... දේශේ සිංහ දේශේ අභිමානේ 96යේ ලොවට පෙන්නුවා මෑණි ලක් මෑණි එවන් ජයක් ලබන්නට බලන් ඉන්නවා රටේම පණ ඔබ තමා සැවොම ඉන්නේ ඔබ වටා සූරයන් ඔබයි මේ සැරේ ජය වේ ශ්‍රී ලංකා ශ්‍රී ලංකා අපි ශ්‍රී ලංකා... පහන් දල්වා දෑත් වැඳලා ප්‍රාර්ථනාවක් කරන්න හැම එක්වෙලා ශ්‍රී ලාංකික විරුවන් දිනා එයි කුසලානය ලොවම පරදලා භේද බින්න නෑ රටේ සැවොම ඉන්නේ ඔබ වටේ සූරයන් ඔබයි මේ සැරේ ජය වේ ශ්‍රී ලංකා ශ්‍රී ලංකා අපි ශ්‍රී ලංකා... මිතුරු මිතුරියන්... ශ්‍රී ලංකා අපි ශ්‍රී ලංකා...

More by Chathura Rathnayake

View all songs by Chathura Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.