Skip to content

Lyrics

සිංහල
US එන්න කියා ගියා ඔබ ගියා වීසා නැතිව මං ඉන්නවා බනක්නිලා හනිකට එන්නකෝ ඔයා අනේ එනකන් ඉන්නේ මග බලා ඔයා ඔයා හනිකට එන්නකෝ ඔයා අනේ එනකන් ඉන්නේ මග බලා..... එහේ ගිහින් අඳින්නටයි ගත්තේ මං සීත ඇඳුම් ඒවා ඇඳන් නිදාගත්තේ ඇමරිකාවේ හීන බලා එහේ ගිහින් අඳින්නටයි ගත්තේ මං winter jacket ඒවා ඇඳන් නිදාගත්තේ ඇමරිකාවේ හීන බලා...... අනේ නෑදෑයෝ බලන් ඉන්නේ යනකං මං ප්ලේන් එකෙන් අනේ මාව ගන්න සුදෝ එපා වෙලා මටම ඉතින් හනිකට එන්නකෝ ඔයා අනේ එනකන් ඉන්නේ මග බලා ඔයා ඔයා හනිකට එන්නකෝ ඔයා අනේ එනකන් ඉන්නේ මග බලා..... (වොෂිංටන් පාර දිගේ විකුණමු අපි බෝල සබන් පාස්පෝට් එක පිරෙන්න ගැහුවොත් මට වීසා උඩින්.... ) ඔයා දුන්න හීන වලට පිරෙනවා මගේ බඩේ හුළං අනේ කටුනායක දැක්කත් මට තටු එනවා යන්න උඩින්..... හනිකට එන්නකෝ ඔයා අනේ එනකන් ඉන්නේ මග බලා ඔයා ඔයා හනිකට එන්නකෝ ඔයා අනේ එනකන් ඉන්නේ මග බලා.....

More by Charudh Goonerathna

View all songs by Charudh Goonerathna →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.